News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටළුවක්

918 Views


ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ගැටළුවක්

මෙරටට ආනයනික කිරිපිටි තොග ගණනාවක් නිසි මෙලමයින් පරීක්ෂාවෙන් තොරව වෙළෙඳපොළට නිකුත් කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ මහතා ඊයේ මාධ්‍ය හමුවේදී කියා සිටියේ ආනයනික පලතුරු සම්බන්ධයෙන්ද ගැටලූ පවතින බවයි.


News Articles
Latest Videos
Most Popular Post