News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

පෙරපාසැල් ගැන විශේෂ අවධානයක්

693 Views


පෙරපාසැල් ගැන විශේෂ අවධානයක්

පෙරපාසල් වල ඉගැන්විය යුතු විෂය නිර්දේශය ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කිරීමේ වැඩපිලිවෙලක් කොළඹ මහනගර සභාව විසින් ආරම්භ කර තිබෙනවා.

කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post