News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

බීමත් රියදුරන්ට වැඩ වරදියි

1315 Views


බීමත් රියදුරන්ට වැඩ වරදියි

අද (11දා) සිට 20 වැනිදා දක්වා කාල තුළ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගන්නා රියැදුරන් අධිකරණවලට ඉදිරිපත් කරන බවයි.

ජනවාරි, පෙබරවාරි මාස වල බීමත් රියැදුරන් දහනවදහස් දෙසිය හතළිස් දෙකක් අත්අඩංගුවට ගෙන තිබෙන බව එතුමා සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post