News Line| Off Air
Generic placeholder image

Apr
11

මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට පැළ ලක්ෂ දෙකක්..!

642 Views


මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්දට පැළ ලක්ෂ දෙකක්..!

මෙවර සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පැළ ලක්ෂ දෙකක් සිටුවීමේ ජාතික මහෝත්සවය අද ආරම්භ WEනවා.

ඒබත්තරමුල්ල සුහුරුපායේ දීයි. ”නැකතට පැළයක්” යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

දස කෝටියක් පැළ සිටුවීමේ ජාතික ව්‍යාපෘතියට සමගාමීව මෙය සිදු වන බවයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සදහන් කලේ.

මේ සදහා පැමිණෙන සියළු දෙනාට අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීමට සැලසුම්කර තිඹ්Eනවා.


News Articles
Latest Videos
Most Popular Post