News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
11

වංචනික වෙළඳුන්ට නඩු

506 Views


වංචනික වෙළඳුන්ට නඩු

වංචනික වෙළඳුන් 578 කට නඩු පවරා ඇති බව මහජන පරීක්ෂකවරුනගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආහාර සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ගුණාත්මක තත්වය පරීක්ෂා කිරීම සඳහා පසුගිය මාර්තු 25 වනදා සිට දීප ව්‍යාප්තවවිශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.

ලබන 12 වනදා දක්වා වැටලීම් ක්‍රියාත්මකයි. මේ සදහා මහජන පරීක්ෂකවරුන් 1 800 ක් අනුයුක්ත කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post