News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

අවුරුදු නිවාඩුවට විශේෂ ප්‍රවාහන සේවයක්

1094 Views


අවුරුදු නිවාඩුවට විශේෂ ප්‍රවාහන සේවයක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද දවසේ මහජනතාවට ගම්බිම් සඳහා යාමට අද දිනයේ විශේෂ බස් හා දුම්රිය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා.

ලංකා ගමනා ගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ඞී චන්ද්‍රසිරි පැවසුවේ අද දිනයේ දෛනිකව සිදු කෙරෙන සාමාන්‍ය ගමන් වාරවලට අමතරව අතිරේක ලංගම බස් රථ 250 කට වැඩි ප‍්‍රමාණයක් හා විශේෂ දුම්රිය 19 ක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනා ගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post