අද පස්වරු 2.00 න් පසු සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත් වලටත් කලුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලටත් තරමක තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවා.