News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
16

ජේසුතුමාගේ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංශයේ දේවස්ථානයේ ගින්නක්

1101 Views


ජේසුතුමාගේ කටු ඔටුන්න තැන්පත් කර තිබූ ප්‍රංශයේ දේවස්ථානයේ ගින්නක්

ප්‍රංශයේ පැරිස් අගනුවර පිහිටි ඓතිහාසික දේවස්ථානයක් වන Notre-Dame තුළ ඊයේ (15) ගින්නක් හටගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර් තිබෙනවා.

ශුද්ධ වූ ජේසුතුමාගේ කටු ඔටුන්න මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබූ අතර ප්‍රංශයේ හදවත ලෙස මෙම දේවස්ථානය ලෙස හඳුන්වනවා.


News Articles
Latest Videos
Most Popular Post