ලොව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළට ගොස් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටිනවා.ගිය වසරේ මුල් මාස 3ට සාපේක්ෂව සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 300%කින් ඉහළ ගොස් තිබෙන බව එම වාර්තා වල සඳහන්.