News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

කුවේට් රටේ කරදර විඳි 26ක් දිවයිනට

1545 Views


කුවේට් රටේ  කරදර විඳි 26ක් දිවයිනට

ගෘහ සේවය සඳහා ගොස් සිටියදී කුවේට් රටේ හාම්පුතුන් වෙතින් විවිධ හිරිහැර, කරදරවලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද (17දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එම නිවෙස් වලින් මෙසේ හිරිහැර, කරදර සිදුවීමෙන් පසු ,ඔවුන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර, ඉන්පසු එහි ” සුරක්ෂා” රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් පිරිසක්. මොවුන් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ තිබූ අත , ඔවුන් මෙරටට පැමිණීම සඳහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් මිලදී ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post