News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

නාමල්ගේ අප්‍රේල් වැටුප අපේක්ෂා රෝහලට

1715 Views


නාමල්ගේ අප්‍රේල් වැටුප අපේක්ෂා රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අප්‍රේල් මන්ත්‍රී වැටුප මහරගම අපෙක්ෂා රෝහල වෙනුවෙන් පරිත්‍යාග කර තිබෙනවා. ෆයිට් කැන්සර් ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරන අපේක්ෂා රෝහල වෙනුවෙන් අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ව්‍යාපෘතිය සඳහා ඔහු මෙසේ සිය වැටුප පරිත්‍යාග කර තිබේ.මේ සඳහා අවශ්‍ය මුදල රුපියල් බිලියනය ඉක්මවයි.


News Articles
Latest Videos
Most Popular Post