News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

මහින්දගෙන් යළි මතක් කිරීමක්

1854 Views


මහින්දගෙන් යළි මතක් කිරීමක්

ඊළඟ ජනාධිපති අපේක්ෂකයා කවුද කියා තීරණය කරන්නේ පක්ෂයේ සියලු දෙනාගේ කැමැත්ත අනුව බ්ව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.තවද, නියත වශයෙන්ම ජයග්‍රාහණය කරනු ලබන අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරා.

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ඉටු කිරීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post