News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් 10ක් මරුට

1303 Views


මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් 10ක් මරුට

මහියංගනය ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.අද අලූයම 01.30ට පමණ පෞද්ගලික බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 10 දෙනෙකු මහියංගනය රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙක් සහ කුඩා දරුවන් තිදෙනෙක් මියගිය පිරිසට අයත්.

වෑන් රථයේ 12 දෙනෙකු ගමන්කර ඇති අතර බරපතල තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙක් මහියංගන රෝහලට ඇතුළත් කර තිඛෙනවා
අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post