News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
17

සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගෙන් විශේෂ දැනුම්දීමක්

670 Views


සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගෙන් විශේෂ දැනුම්දීමක්

සිය ගැටලු සදහා විසදුම් නොලැඛෙන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වන බව සමෘද්ධි සංවර්ධන නිළධාරීන්ගේ සංගමය පවසනවා.

සමෘද්ධි බැංකු වල සේවකයින් ඊයේ සංඛේත වැඩ වර්ජනයක නිරත වුණා. මේ හේතුවෙන් ඊයේ දිනයේ අලුත් අවුරුදු ගනුදෙනු කිරීමේ චාරිත්‍රය සමෘද්ධි බැංකුවල සිදුකිරීමට නොහැකි වුණා.


News Articles
Latest Videos
Most Popular Post