හිස තෙල් ගෑමේ චාරිත්‍රය අද (17) උදෑසන 7.40 ට උදා වුණා.
දිවයින පුරා මේ සම්බන්ධයෙන් ආගමික ස්ථානවල කටයුතු සූදානම් කර තිබුණ අතර කොල්ලුපිටිය ගංගාරාම විහාරස්ථානයේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය පැවතුණේ මේ ආකාරයටයි.