News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
18

දෝනි නැති චෙන්නායි පිලට පරාජයක්

630 Views


දෝනි නැති චෙන්නායි පිලට පරාජයක්

IPL තරගාවලිය යටතේ ඊයේ පැවති තරගයෙන් චෙන්නායි කණ්ඩායම පරාජයට පත් කරමින් කඩුළු 06ක ජයක් ලැබීමට සන්රයිසස් කණ්ඩායම සමත් උනා. මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුලදී කඩුළු 05ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132ක්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල සන්රයිසස් කණ්ඩායම පන්දුවාර 16යි පන්දු 5ක් තුලදී නියමිත ඉලක්කය පසුකරයමින් තරගයේ ජයග්‍රාහණය තමන් සතුකර ගත්තා. ඊයේ තරගයේ චෙන්නායි කණ්ඩායමේ නිත්‍ය නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩා කරනු ලැබුවේ නැහැ. ඒ වෙනුවට කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී තිබුණේ සුරේෂ් රෛයිනාටයි.


News Articles
Latest Videos
Most Popular Post