News Line| Off Air
Generic placeholder image

Apr
20

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ගැන ඉඟි

901 Views


ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයින් ගැන ඉඟි

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත්ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සුදුසු අවස්ථාවේ ඉදිරිපත්කරන බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා.

අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ ඊයෙ අනුරාධපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බදුල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.


News Articles
Latest Videos
Most Popular Post