News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
20

මුදල් කොල්ලකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

534 Views


මුදල් කොල්ලකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

මුදල් කොල්ලකට සම්භන්ධ පුද්ගලයින් දෙදෙනෙකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ රුපියල් 20 000 ක මුදලක් කොල්ලකා ඇති බවට ලද පැමිනිල්ලක් අනුව සිදු කල මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුට ගන්නා අවස්ථාවේ සැකකරුවන් ෂතුව තිබී හෙරොයින් ද තිබී සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 43 හා 27 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.


News Articles
Latest Videos
Most Popular Post