දිවයිනේ සිදු වූ ස්ථාන කිහිපයක පිපිරීම් හේතුවෙ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසින්හ මහතා කඩිනමින් කොළඹ බලා ගමන් ගන්නවා. මේ සඳහා විශේෂ සාකච්චාවක් කඩිනමින් පවත්වන බව ආචාර්ය හර්ශ ද සිල්වා මහතා ප්‍රකාශ කරා.