News Line| Off Air
Generic placeholder image

Apr
21

ඉක්මනින් ජනපතිවරනයක් ඕනේ…

456 Views


ඉක්මනින්  ජනපතිවරනයක් ඕනේ…

පළාත් සභා හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමමේ අවස්ථාවේ ප්‍රායෝගික නොවන බවත් ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ජනතා කැමැත්ත තහවුරු කර ගැනීමට හැකියාව ඇති බවත් දෙමල ප්‍රගතිශීලී සන්ධානයේ අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කියා තිබෙනවා.
තව ජනපතිවරණය කල් දැමීමට තම සන්ධානය විරුද්ද වන බවත් කඩිනමින් එම මැතිවරන පවත්වා ජනතාවගේ බහුතර කැමැත්ත කුමන පක්ෂයටද යන්නා සොයා බලන ලෙස ආණ්ඩුවට බල කරන බවද අමාත්‍යවරයා පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post