News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

කොළඹ අවට සිදු වූ පිපිරීම් හේතුවෙන් 200 ක් ජාතික රෝහලට – 24ක් මරුට

1685 Views


කොළඹ අවට සිදු වූ පිපිරීම් හේතුවෙන් 200 ක් ජාතික රෝහලට – 24ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඇති වූ පිපිරීම් කිහිපය හේතුවෙන් 200 කට අධික ප්‍රමාණයක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබූ අතර මේ හේතුව නිසාවෙන් මේ වන විට 24 ක් මිය ගොස් තිබෙන බව කොළඹ ජාතික රෝහල වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post