News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීම්

746 Views


කොළඹ ප්‍රදේශ කිහිපයක පිපිරීම්

කොළඹ ප්‍රදේශ කිහිපයක අද උදෑසන ඇතිවූ පිපිරීම් කිහිපයකින්  මේ වන විට 200කට අධික පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බවට වාර්තා වනවා.

කොච්චිකඩේ දේවස්ථානයේ පිපිරීමෙන් මේ වන විට 20 – 25 අතර මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post