News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීමක් – Breaking

726 Views


දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීමක් – Breaking

අද පෙරවරුවේ දිවයිනේ දේවස්ථාන දෙකක පිපිරීම් සිදුව තිබෙනවා.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ මෙන්ම, කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීම් සිදුව තිබෙනවා.

කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි කතෝලික දේවස්ථානයේ පිපිරීමෙන් තුවාල ලැබූ 80 දෙනෙකු පමණ මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කටාන කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයේ මෙම පිපිරීමේ ඡායාරූප පහතින්.


News Articles
Latest Videos
Most Popular Post