News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ අත් අඩංගුවට

4211 Views


ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ අත් අඩංගුවට

අද දින සිදු වූ ප්‍රහාර සඳහා පුපුරන ද්‍රව්‍ය ගෙනා වෑන් රථය රියදුරුත් සමඟ වැල්ලවත්තේදී අද දින අත් අඩංගුවට ගැනුනා.

ඊට අමතරව සිදුවූ ප්‍රහාර සම්භන්දයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට පානදුර නිවසක් සෝදිසියට ලක් කර තිබුනා.

එමෙන්ම දෙමටගොඩ පිපිරීම සිදු වූ නිවෙස් හිමියාගේ සුපොබෝගී රථයේ තිබී හෝටලයට අයිති වතුර බෝතල් කිහිපයක් හමුවී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post