News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් – ඇමති රුවන්

1276 Views


මියගිය  අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් – ඇමති රුවන්

ප්‍රහාරවලින් මියගිය අයගේ අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

එසේම දිවයින පුරා ඇඳිරි නිතිය ක්‍රියත්මක කිරීමටත් රජය අවධානය යොමුකර තිබේ.

අන්තවාදී කණ්ඩායම් සඳහා කිසිම ඉඩක් නොමැති බවත් අද සිට අන්තවාදී කණ්ඩායම්වලට දැඩි නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post