News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක්

859 Views


දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක්

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් පිපිරීම් 6 ක් සිදු වී තිබෙන අතර මීට සුළු මොහොතකට පෙර දෙහිවල  දෙහිවල සත්ව උද්‍යානය අසල පිපිරීමක්  සිදු වී තිබෙන බව අප මාධ්‍ය වාර්තා කරුවන් වාර්තා කරා.

මේ හේතුවෙන් දෙහිවල සත්ව උද්‍යානය වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.මේ වන විට එම ස්ථානයේ සිට දෙදෙනෙකුව කළුබෝවිල ජාතික රොහල වෙත ගෙන ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post