News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
21

මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙලා දකිනවා – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

899 Views


මෙම සිදුවීම පිළිකුල් සහගතව හෙලා දකිනවා – කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්

අද පෙරවරුවේ සිදු වූ කණගාටුදායක සිද්ධිය පිළිකුල් සහගතව හෙලා දකින බව පිපිරීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

තවද මියගිය හා තුවාල ලැබූ පවුල් වල අයට තමාගේ කණගාටුව ප්‍රකාශ කළ කාදිනල් තුමන් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් ඉල්ලිමක්ද සිදු කළා. ඒ හැකි පමණින් ලේ බැංකු වෙත  රුධිර පරිත්‍යාගයන් සිදු කරන ලෙසත්, නීතිය අතට නොගෙන සාමකාමීව බුද්ධිමත්ව කටයුතු කරන ලෙසත්ය.

මේ සිද්ධියට සම්බන්ධ වූවන් සොයාගෙන නිසි දඬුවම් ලබා දෙන ලෙස එහිදි අගරදගුරු තුමන් රජයෙන් ඉල්ලීමක්ද සිදු කළා.


News Articles
Latest Videos
Most Popular Post