News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

නළ ජලය පානයට නුසුදුසුයි කියන ප්‍රචාරණය අසත්‍යයි

634 Views


නළ ජලය පානයට නුසුදුසුයි කියන ප්‍රචාරණය අසත්‍යයි

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පානයට නුසුදුදු වන තරම් ජලය පානය වෙනුවෙන් ලැබී තිබෙන බව පවසමින් පැතිරෙන කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජල සම්පාදන මණ්ඩලයේ සභාපති ප්‍රකාශ කරනවා.

ඒ අනුව ජනතාවට කලබල නොවන ලෙස දැනුම්දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post