News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

පොලිස්පතිට ඉවත්වෙන්න බලපෑම්

606 Views


පොලිස්පතිට ඉවත්වෙන්න බලපෑම්

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බලපෑම් එල්ල වී තිබෙන බව අද  අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී  රාජිත සේනාරත්න මහතා හා කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන්  කළා.


News Articles
Latest Videos
Most Popular Post