දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ඊයේ (21) සිදු වූ පිපිරීම් වලින් මිය ගිය පුද්ගල ජීවිත ගණන 290 දක්වා ඉහළ ගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරනවා. එහිදී තුවාල ලබා තිබෙන පිරිස 500 ය ඉක්මවා තිබෙනවා.