News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
22

ස්ථාන 6ක පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව තහවුරු වෙයි

884 Views


ස්ථාන 6ක පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බව තහවුරු වෙයි

ඊයේ (21) දිවයිනේ සිදු වූ පිපිරීම් අතුරින් 6ක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කරනවා.

මෙසේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ ස්ථාන 6 ලෙස නම් කර තිබෙන්නේ කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් තුන සහ දේවස්ථාන ත්‍රිත්වයයි.


News Articles
Latest Videos
Most Popular Post