News Line| Off Air
Generic placeholder image

Apr
22

වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට බෝම්බ පරීක්ෂාවක් – Update

1178 Views


වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට බෝම්බ පරීක්ෂාවක් – Update

වැලිසර නවලෝක ක්‍රීඩා පිටිය ඉදිරිපිට තිබී බෝම්බයක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වාහනයක් තුළ තිබෙන පිපිරුම් ද්‍රව්‍යක් සොයා කරන ලද පරීක්ෂාවෙන් මෙය සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

New Updat

පරීක්ෂා කිරීම් වලින් අනතුරුව කිසිදු සැක කටයුතු යමක් සොයා නොගත් බව පොලිසිය මීට සුලු මොහොතකට පෙර දැනුම් දුන්නා.ඒ අනුව තාවකාලිකව වසා තිබූ මාර්ග මේ වන විට විවෘතයි .


News Articles
Latest Videos
Most Popular Post