News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

අමල් පෙරේරා සමග හය දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

969 Views


අමල් පෙරේරා සමග හය දෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post