News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
23

පාර්ලිමේන්තුව රැස්වෙයි

703 Views


පාර්ලිමේන්තුව රැස්වෙයි

මේ වන විට පාර්ලිමේන්තුව කතානායක කරු ජයසුරියගේ ප්‍රධානයෙක් රැස් වී තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ප්‍රහාරයන්ගෙන් මිය ගිය පිරිස වෙනුවෙන් විනාඩි 2ක නිෂ්ශබ්දතාවයක්ද පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරිමට පෙර සිදු කලා.
මේ වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සභාව අමතමින් සිටින්නේ විපක්ෂ මත්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් මැදයි.


News Articles
Latest Videos
Most Popular Post