News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

අඩු පීඩන කලාපයක වර්දනය වෙයි, දිවයිනට අධික වැසි

1418 Views


අඩු පීඩන කලාපයක වර්දනය වෙයි, දිවයිනට අධික වැසි

සමකය ආසන්න නිරිත දිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් අඩු පීඩන කලාපයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා එම හේතුවෙන් හෙට සිට ගිගිරුම් සහිත වැසි හා තද සුලං ඇති විය හැකි බව පවසනවා.
ඒ අනුව මේ සම්බන්ධයෙන් මහජනතාවට, ධීවර හා නාවිකයින්ට මේ පිළිබඳ අවධානයෙන් සිටින්නයි දන්වා තිබෙනවා. එමෙන්ම අද දිනත් සවස 2න් පසු වැසි ඇති විය හැකි යැයි පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post