News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

ආරක්ෂක අමාත්‍යදූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට?

3143 Views


ආරක්ෂක අමාත්‍යදූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට?

පවතින තත්වය අනුව ආරක්ෂක අමාත්‍යදූරය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දෙන බවට කතා බහක් ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔහු පවසන්නේ යම් ක්ෂේත්‍රවල ප්‍රවිනයන් සිටියදී එම කටයුතු ඔවුන්ට බාරනොදීම මඟින් සිදු වන්නේ එම ක්ෂේත්‍රය පරිහානියට පත්විම බවයි.


News Articles
Latest Videos
Most Popular Post