News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

ගායක අමල් පෙරේරා පැය 24ක් ප්‍රශ්ණ කර නිදහස් කරයි

950 Views


ගායක අමල් පෙරේරා පැය 24ක් ප්‍රශ්ණ කර නිදහස් කරයි

පසුගිය දා මදුෂ් සමග සාදයකට සම්බන්ද වී සිටියදී ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත් වූ ජනප්‍රිය ගායක අමල් පෙරේරා ඊයේ දිනයේදී ඩුබායි රටින් පිටුවහල් කරනු ලැබුවා. අනතුරුව ගුවන් තොටුපල ආරක්ෂක අංශ අත්අඩංගුවට පත් වූ අමල් පෙරේරා පැය 24කට වඩා වැඩි කාලයක ප්‍රශ්ණ කිරීම් වලින් පසුව මීට සුළු මොහොතකට පෙර නිදහස් කර තිබෙනවා. අමල් සමග මෙරටට පිටුවහල් කල තවත් දෙදෙනෙකු නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post