News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

බුර්කාව තහනම් කල යුතුයි කියූ මන්ත්‍රීට බලපෑම්

2709 Views


බුර්කාව තහනම් කල යුතුයි කියූ මන්ත්‍රීට බලපෑම්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ බුර්කාව තහනම් කළ යුතුයි යැයි ඊයේ පැවසූ පසු ඔහුට අවවාදාත්මක දුරකථන ඇමතුම් ලැබී ඇතැයි වාර්තා වී තිබෙනවා.
පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස සහ අනතුරු වළක්වා ගැනීමට සුදුසු පියවර ගන්නා ලෙස මෙම දුරකතන ඇමතුම්වලින් මන්තී‍්‍රවරයාට අවවාද කර ඇති බවයි පැවසෙන්නේ. එක් දුරකතන ඇමතුමක් මුස්ලිම් සංවිධානයකින්ද , අනෙක් දුරකතන ඇමතුම ඉහළ බලධාරියෙකුගෙන්ද ලැබී ඇතැයිද වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post