News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
24

මදුෂ් එක්ක සිටි බදුර්දීන් පිටුවහල් කරයි, කටුනායකදී අත්අඩංගුවට

809 Views


මදුෂ් එක්ක සිටි බදුර්දීන් පිටුවහල් කරයි, කටුනායකදී අත්අඩංගුවට

මාකඳුරේ මධූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සඳහා ඩුබායි වෙත ගොස් සිටියදී, එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රදවා ගෙන සිටි තවත් පුද්ගලයෙකු මෙරටට පැමිණ තිබේ.

ඔහු අබු බකර් මොහොමඩ් බදුර්දීන් නම් වන අයෙක් බවයි ගුවන් තොටුපල ආරංචි මාර්ග පවසා සිටියේ. මේ වෙන විට ඔහු ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අත්අඩංගුවට පසුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post