News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

ජනතාවට කලබල නොවෙන්යැයි පොලිසියෙන් දැනුම්දීමක්

1839 Views


ජනතාවට කලබල නොවෙන්යැයි පොලිසියෙන් දැනුම්දීමක්

රට පුරා සෝදිසි මෙහෙයුම් සිදු කරන බැවින් අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. කොළඹ පිටකොටුව සහ ප්‍රධාන නගර ආශ්‍රිතව මේ වන විට විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ. එම සෝදිසි මෙහෙයුම් ලද තොරතුරු මත සිදුකරන බැවින් ජනතාවට කළඹල නොවන ලෙස දන්වා සිටිනවා.
මේ වන විට කොළඹ නගරයේ ආයතන රැසක සේවකයින්ට දන්වා තිබෙන්නේ ආයතනවලින් පිටට නොයන ලෙසයි. ඒ අනුව මහා බැංකුවද වසා දමා සේවකයින් කාර්‍යාල තුල සිටින බවට රෝයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post