පුගොඩ මහේස්ත්‍රත් අධිකරණය පිටුපස හිස ඉඩමක් තුල මීට සුළු මොහොතකට පෙර පිපිරීමක් සිදුව තිබෙනවා. මින් කිසිවෙකුටත් හානියක් නොමැති බවයි වාර්තා වෙන්නේ. වැඩි විස්තර බලාපොරොත්තුවන්න..