News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

මෝදර දී මෙරට නිෂ්පාදිත බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

775 Views


මෝදර දී මෙරට නිෂ්පාදිත බෝම්බ 21ක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

අද දහවල් මෝදර පොලිස් වසමේ මුතුවැල්ල මාර්ගයේ දී සිදුකළ වැටලීමකින් වෑන් රථයක් සහ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදුකර ඇති අතර එහිදී සඟවා තිබූ මෙරට නිෂ්පාදිත අඩු බලයක් සහිත අත්බෝම්බ 21ක් සහ කඩු 6ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post