News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

රට පුරා පීරමින් සෙවූ ලොරි රථය අල්ලයි

6007 Views


රට පුරා පීරමින් සෙවූ ලොරි රථය අල්ලයි

පුපුරණ ද්‍රව්‍යා ඇති බවට සැක පල කරමින් රට පුරාම සෝදිසි මෙහෙයුම් දියත් කරමින් සෙවූ ලොරි රථය මීට සුළු මොහොතකට පෙර කොටහේන පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එම ලොරි රථයේ අංකය වනුයේ Wp DAF – 4197 අංකයයි. පොලිසිය පවසන ආකාරයට එම ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල සහරා හෂ්මි නමටයි. කෙසේ නමුත් එම ලොරි රථයේ පුපුරණ ද්‍රව‍ය තිබුණේද නැද්ද යන්න මෙතෙක් පොලිසිය ප්‍රකාශකර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post