News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අන්තවාදීන් 130දෙනාම අත්අඩංගුවට ගෙන IS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරනවා – ජනපති

944 Views


අන්තවාදීන් 130දෙනාම අත්අඩංගුවට ගෙන IS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරනවා – ජනපති

අන්තවාදීන් 130ක් පමණ සිටින බවත් ඔවුන් සියලුදෙනා අත්අඩංගුවට ගෙන ඓS සම්පුර්ණයෙන්ම රට තුළින් ඉවත්කරන බවත් ජනපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා
ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය ප්‍රධානීන් සමඟ කොටුව ජනාධිපති මන්දිරයේ දැන් පැවැත්වෙන සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම රජය භාරගත යුතු බව ජනපති පවසනවා.එසේම සමස්ත මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී සියළු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළා. මුස්ලිම් ප්‍රජාව ආරක්ෂා කිරීම සැමගේ වගකීමක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියා.

පාස්කු ඉරිදා සිදුවූ ඛේදවාචකයයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම රජය භාරගත යුතු බව ජනපති පවසනවා.සමස්ත මුස්ලිම් ජනතාව දෙස, ත්‍රස්තවාදීන් ලෙස නොබලන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සියළු රටවැසියන්ගෙන් ඉල්ලීමක් කළා.


News Articles
Latest Videos
Most Popular Post