News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

අයි එස් අයි එස් සමාජිකයෙකු අලූ‍ත්ගම දර්ගා නගරයෙන් අල්ලයි

1786 Views


අයි එස් අයි එස් සමාජිකයෙකු අලූ‍ත්ගම දර්ගා නගරයෙන් අල්ලයි

අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලූ‍ත්ගම දර්ගා නගරයේ දී අත්අඩංගුවට ගෙන තිඛෙනවා.සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 24 හැවිරිදි තරුණයෙක්.පරිඝණක සම්බන්ධයෙන් දැනුමක් ඇති මෙම පුද්ගලයා අන්තර්ජාලය හරහා අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය සමඟ සබදතා පවත්වා ඇති බවට අණාවරණය වී තිඛෙනවා


News Articles
Latest Videos
Most Popular Post