ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු සියත 24 වෙත පවසා සිටියා. ඒ අනුව පුරප්පාඩු වූ තනතුර සදහා හැකි ඉක්මනින් නව පත් කිරීමක් සිදු කරන බවයි වාර්තාවෙන්නේ.