News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

පොලීසිය වරද නිවැරදි කරයි

1675 Views


පොලීසිය වරද නිවැරදි කරයි

පසුගිය පාස්කු ඉරිදා දින ජාතික තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානය සිදුකල මරාගෙන මැරෙන ප්‍රහාරයට අදාලව පුද්ගලයින් රැසකගේ ඡායාරූප අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කලා.ඒ අනුව මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල් හක්, ෆාතිමා ලතීෆා, අබ්දුල් කාදර් ෆාතීමා කාදීයා, මොහොමඩ් කාසිම් මොහොමඩ් රිල්වාන්, මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල් හක්, පුලස්තිනී රාජේන්ද්‍රන් නොහොත් සහරා යන පුද්ගලයින් මෙම ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙනවා.

එහෙත් මෙහි අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැත්තියගේ බවට පොලීසිය පෙර නිකුත් කළ ඡායාරූපය ඇගේ නොවන බවත් පොලීසියට සැබෑ ලෙසම අවශ්‍යව ඇත්තේ අබ්දුල් කාදර් ෆාතීමා කාදියා නැමැති සැකකාරිය බවත් පොලීසිය යළි නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post