News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

බදූර්දීන් අමාත්‍යතුමාගේ සොහොයුරා අත් අඩංගුවට

1031 Views


බදූර්දීන් අමාත්‍යතුමාගේ සොහොයුරා අත් අඩංගුවට

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා යුද හමුදා විසින් බාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය වෙත බාර දී තිබෙනවා.පසුගිය දා සිදු වු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව ඔහු හමුදා නිළධාරීන් කණ්ඩායමක් විසින් සිය බාරයට ගත් බව යුධ හමුදාව පවසා සිටියේ.
කෙසේ නමුත් ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව පොලීසිය විසින් ඔහුව මුදා හැර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post