News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

සැකපිට තව 6ක් කිලිනොච්චියෙන් අල්ලයි

853 Views


සැකපිට තව 6ක් කිලිනොච්චියෙන් අල්ලයි

පසුගිය පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා.අදාළ සැකරුවන් ඊයේ සවස කිලිනොචිචිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන්නේ.

පොලිසිය පැවසුවේ යුධ හමුදා නිලධාරීන් වෙත ලද තොරතුරු මත කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී පුද්ගලයින් සිව්දෙනෙකු, කිලිනොච්චිය ලුම්බිණි විහාරය ආසන්න අතුරු මාර්ගයේ සිටි පුද්ගලයෙකු හා කිලිනොච්චිය කනකඅම්බිගෙයි ප්‍රදේශයේදී පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම පුද්ගලයන් ව්‍යාපාරිකයින් ලෙස පැමිණි ඇති බවටයි සැක කරන්නේ. සිද්දිය පිළිබද වැඩි දුර විමර්ශණ කිලිනොච්චිය පොලීසිය සිදු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post