News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේම වැඩ කල සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගෙ ඥාතියකු අත් අඩංගුවට

2541 Views


සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේම වැඩ කල සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගෙ ඥාතියකු අත් අඩංගුවට

ඉකුත් පාස්කු ඉරිදා දිනයේදී කොළඹ සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පිපිරවීම සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ්කරුගේ ඥාතියෙකු මහනුවර ගලහ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුනා. මෙම පුද්ගලයා සිනමන්ඞ් ග‍්‍රෑන්ඩ් හෝටලයේ ආරක්ෂක අංශයේ සේවය කරන්නෙකු බවද පැවසෙනවා.
ඔහු ළග තිබී ජංගම දුරකතන 150ක්ද, සොයා ගෙන ඇත.


News Articles
Latest Videos
Most Popular Post